Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 01
657
Views
තාරකා විද්‍යාඥයන් පවා මවිතයට පත්කරමින් ඊයේ දිනයේ එනම්  (31වන දින) රාත්‍රියේ සිදුවූ නීල චන්ද්‍රග්‍රහණය විදෙස් මාධ්‍ය තුලද දැඩි කතාබහට ලක්වූ මාතෘකාවකි .මෙවැනි සිදුවීමක් මීට පෙර වාර්තාවී තිබුනේ 1866 වර්ශයේදීය එනම් මිට වසර 152කට  පෙරය.

එක්සත් රාජධානියේ නිරික්ෂකාගාර වෙතට මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය දර්ශනය නොවූ අතර එය අර්ධ චන්ද්‍රග්‍රහණයක්  ලෙසට දර්ශනය වී ඇත .මෙය පුර්ණ ලෙසට සිඩ්නි ,ෂැන්හයි සහ මොන්ගෝලියාවේ අගනුවර වන උලානාන් බාටාර් යන නගර වල පිහිටි නිරික්ෂකාගාර සහ එම ප්‍රදේශයන්ට දර්ශනය වූ බව සදහන් වේ .
 


අවාසනාවකට, නීල චන්ද්‍රග්‍රහණය නැරඹීමේ හැකියාව  නැගෙනහිර කලාපයට වඩාත් අභියෝගාත්මක වී ඇත. චන්ද්‍රයා බස්නාහිර අහසෙහි පිහිටි අතර, අහස නැගෙනහිර දිශාවට ආලෝකය වෙමින් පැවතුණි .
අප නීල චන්ද්‍රග්‍රහණය නැරඹීම තුලින් ප්‍රමෝදයට පත්වූ  නමුත් තාරකා විද්‍යාඥයන් මෙය පිලිබදව මහත් කම්පනයට පත්ව සිටිති. ඒ මෙම  චන්ද්‍රග්‍රහණය පෘථිවියට  කුමන ආකාරයකින් බලපායිද යනුවෙනි.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top