Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 01
1,227
Views
ඇමරිකානු ජාතික විද්‍යාඥයින් පිරිසක් විසින්  ඇමරිකාවේ සුපිරි වෙළද සංකීර්ණයකදී මෙම මෘදුකාංගය පසුගියදා  ඉතාමත්  සාර්ථකව අත්හදා  බලනු ලැබුවා.

ඒ අනුව මෙම මෘදුකාංගය ඇසුරින් වෙළදසැල වෙත පැමිණි පාරිභෝගිකයින්ගෙන් ලබාගත් DNA සාම්පල ඇසුරින් ඔවුනට තමාටම ගැලපෙන සෞඛ්‍යසම්පන්න ආහාර වර්ග තෝරාගැනීමට උපකාරී වන පරිදි මෘදුකාංගය විසින්ම ඒ සදහා අදාළ ආහාර වර්ගයන් ඔවුනට ගැලපේද නොගැලපේද යන්න යෝජනා කිරීම සිදුකර තිබුනා.


එය ඉතාමත් ප්‍රයෝජනවත් උපාංගයක් බවට පරික්ෂාවට ලක්වූ පිරිස ප්‍රකාශ කල බව පරීක්ෂක පිරිස සදහන් කර තිබුණි.
මෙම නිෂ්පාදනය ජංගම දුරකථන මෘදුකාංගයක් ලෙසට හෝ Android හෝ Ios මාදිලියෙන්  අත්පලදනාවක් ලෙසටද මිලදීගත හැකි බවද සදහන් වෙනවා.

වර්තමානයේ මිනිසුන්ගේ අවිධිමත් ආහාර රටාවන්ට මෙම මෘදුකාංගය තුලින්  පාලනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කල හැකියි.
මෙම නිෂ්පාදනය ලබන සතියේ පැවැත්වෙන CES වෙළද ප්‍රදර්ශනය තුලින් ලොවටම හදුන්වාදීමට නියමිතයි.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top