Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 30
1,693
Views
යුරේනි නොෂිකා කියන්නේ හැමෝගෙම අවධානය ගන්න දක්ෂ නිලියක්. ඇයගේ දගකාරකම්වලට ඇතැම් ඇය දෝශාරෝපනය කළත් ඒ දගකාරකම් නම් තවම අඩුවක් නැහැ. පුංචි තිරයේ ඉන්න මේ දගකාර යුවතියගේ උපන්දිනය යෙදිලා තිබුණේ ඊයේ. ඊයේ දවස පටන් ගන්න ඔන්න මෙන්න තියලා ඇයව ඇයගේ යහළුවන් පුදුම කරවලා තිබුණා.
 උපන්දිනයට අමතක නොවන මතකයක් එක් කළ එහි ඡායාරූප පහතින්.

       
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top