Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 30
2,390
Views
ඉන්දියාවම කළඹමින් නිකුත් වූ පද්මාවති චිත්‍රපටය මේ වන විට ඉන්දියාව තුල  දැඩි කතාබහට ලක්වී ඇත. හින්දු කණ්‌ඩායම්  විසින් හින්දු රැජින සහ මුස්ලිම් රජෙකු අතර පෙම්  සම්බන්ධයක් පෙන්වමින් පද්මාවතී  චිත්‍රපටිය  ඔවුන්ගේ සංස්කෘතියට අගෞරවයක් ගෙන දෙන බව ප්‍රකාශකර සිටියි .
නිෂ්පාදකයින් විසින්  මෙය ප්‍රතික්ෂේප  කරන අතර මාස දෙකක් පුරාවට පැවති  උද්ඝෝෂණ හේතුවෙන් චිත්‍රපටිය  නිදහස් කිරීම ප්‍රමාද  වී ඇත .ඉන්දියාවේ සිනමා ශාලා කීපයක්ම තවදුරටත් ප්‍රචණ්ඩත්වය ගැන භීතියට පත්වන අතර චිත්‍රපටය තිරගත නොකරන බවට පවසා ඇත. එහෙත් තර්ජන නොතකා, චිත්‍රපටය තවමත් බොහෝ ප්‍රදේශවල සිනමා ශාලා තුළ විවෘත කර ඇත.

බොලිවුඩ් තරු වන දීපිකා පාදුකෝන් සහ රන්වීර් සිං චිත්‍රපටය තුල ප්‍රධාන චරිත රඟ දක්වයි .
බොලිවුඩ් සිහිවටන ඉන්දියාවේ සමලිංගික හැඟීම් ගැන කම්පනයක් ඇතිකරන අතරම ඉතිහාසය විකෘති කරන බවද චිත්‍රපටය තුල අන්තර්ගත වන සිහින පිළිබදවද යම් කණ්ඩායම් විසින් චෝදනා කරයි.

එහෙත් චිත්‍රපට අධ්‍යක්ෂක සංජේ ලීලා බන්සාලි පවසා සිටින්නේ මෙහි එවැනි "සිහින අනුපිළිවෙළක්" නොමැති බවයි.
කෙසේහෝ විදෙස් නාලිකා විසින් ඇති වාර්තා කරන ආකාරයට මෙම චිත්‍රපටය හේතුවෙන් ඉන්දියාව තුල දැඩි නොසන්සුන් බවක් ඇතිවී ඇති බව සදහන් වේ .



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top