Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 23
2,503
Views
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වේග රිද්ම ගීත ගායන ශිල්පියෙකු වූ ඒ.ඊ මනෝහරන් මහතා ඊයේ (23දා) චෙන්නායි නුවර රෝහලකදී & අභාවප්‍රාප්තවී තිබෙනවා. වොලී බැස්ටියන් සූරීන්ගේ සුරංගනීට මාළු ගෙනාවා ගීතය තුළින් රසික හදවත් දිනාගත් ඔහු සිංහල හා දෙමළ චිත්‍රපට 265 කට පමණ රංගනයෙන් ද දායක වී තිබෙනවා


70 දශකයේ මුල් කාලයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස කටයුතු කළ ඔහුට සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ගීත ගායනා කිරීමේ හැකියාව තිබීම විශේෂත්වයක්.

ඒ.ඊ මනෝහරන් මහතා අභවප්‍රාප්ත වන විට 73 වැනි වියෙහි පසුවු අතර ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.අවසන් කටයුතු බදාදා (24) ඉන්දියාවේ චෙන්නායි නගරයේදි සිදුකරන බව පවුලේ ඥාතීහු පවසති.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top