Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 23
1,612
Views
රූපවාහිනි වැඩසටහනකට පැමිණි නිරූපිකාවකගේ අඟ පසඟ අතගෑ රූපවාහිනි නිවේදකයෙකුටට අදාළ නිරූපිකාව එළව එළවා පහර දෙන වීඩියෝවක් බ්‍රසීල රූපවාහිනි නාලිකාවක් ඔස්සේ විකාශය වී තිබෙනවා. 

නිරූපිකාවක් රූපවාහිනි වැඩසටහනකට බිකිනි ඇඳුමකින් සැරසී සහභාගී වූ අතර වැඩසටහනට ඉදිරිපත් කළ නිවේදකයා වැඩසටහන අතරතුර නිරූපිකාවගේ ශරීරය ස්පර්ශ කර ඇති අතර ඊට එරෙහි වූ නිරූපිකාව වහාම සිය විරෝධය පළ කර නිවේදකයාට පහර දෙන්නට පටන් ගත්තා.
එම වැඩසටහන ඉදිරිපත් කරමින් සිටි අනෙක් නිවේදකයාට එය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණා.

මේ සිද්ධිය මේ වන විට ලොව පුරා කතාබහට ලක්ව ඇති අතර මෙය න‍ෙනොහික්මුණු ක්‍රියාවක් බවට විවේචන එල්ල වන අතර කාන්තා හිංසනයට එරෙහි ක්‍රියාකාරීන් පවසන්නේ කාන්තාවක් බිකිනියකින් සැරසී පුරුෂයෙකු ඉදිරියේ සිටගෙන සිටීම එම පුරුෂයාට කාන්තාව ස්පර්ශ කිරීමට ලබා දෙන අයිතියක් නොවන බවයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top