Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 12
1,467
Views
මිනිසුන් ගින්දර සොයා ගැනීමටත් පෙර සිට ලොව පුරා ඇවිල ගිය දරුණු ගින්නක් සාර්ථක ලෙස නිවා දැමීමට මීට අවුරුදු 50කට පෙර ශ්‍රී ලාංකකයන් පිරිසක් සමත් වී ඇත. මෙහි ඇති විශේෂත්වයනම් ඕනෑම ගින්නක් සාර්ථක ව නිවා දැමීමට හැකි යැයි අද පිළිගැනීමට ලක් වී ඇත ජලය, වැලි, පෙන වැනි කිසිදු ද්‍ර‍වයකින් හෝ ද්‍ර‍ව්‍යයකින් මෙම ගින්න නිවා දැමීමට නොහැකි වීමය.


මීට අවුරුදු 50කට පෙර ශ්‍රී ලංකාවේ පන්නිපිටිය කේන්ද්‍ර‍කරගනිමින් ආරම්භ කළ මෙම ගිනි නිවීමේ පර්යේෂණයේ සාර්ථකත්වය නිසාම අද ලොව පුරා රටවල් 40ක වෙසෙන දසලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ඒ කෙරෙහි විශ්වාසය තබා ඇත.ලොව මෙතෙක් ඇවිල ගිය දරුණුම ගින්න ලෙස අදද පිළිගැනීමට ලක් ව ඇති සුදාහාගින්න,කුසගින්න යන අන්වර්ත නාම වලින් හැදින්වෙන "බඩගින්න" නිවා ගැනීමට අදටත් ලෝකය පුරා මිනිසුන් මන්චිම ආහාරයට ගන්නේ ඒහෙයිනි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top