Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 11
2,003
Views
අවුරුදු 16කට කලින් ඇමරිකාවේ නියෝර්ක් නුවරදී ආරම්භ කල “No Trousers” දිනය මේ වනවිට ලෝකය පුරා නගර 660 ක් පුරා පැතිරී ගොස් තිබෙනවා.


ඊයේ එංගලන්තයේ ලන්ඩන් නුවරදී දැඩි සීතල මැද්දේ තරුණ-තරුණියන් කලිසම් නොමැතිව භූගත දුම්රිය තුල ගමන් ගනිමින් සහ දුම්රිය ස්ථාන වල රැඳී සිටිමින් මෙම දිනය සමරන ආකාරය එරට මාධ්‍යවේදීන්ගේ කැමරා කාච වල මෙලස සටහන් වී තිබුණා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top