Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 11
951
Views
පසුව මෙම පරීක්ෂණ කටයුතු ‍පොලිස් අධිකාරී කේ.ජී.එල්. ගීතාල් මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල විශේෂ විමර්ශන ඒකකය මගින් සිදු කරන අවස්ථාවේ මෙම අත්අඩංගුවට පත්වීම සිදුව තිබේ.මෙම රන් භාණ්ඩ හිමි එක් පැමිණිලිකාර කාන්තාවක් විදෙස්ගතව සිටීම නිසා මෙම පරීක්ෂණවල ප්‍රමාදය සිදු වූවා ද නැතහොත් ‍ඇයට හෝ පොලිසියට කිසියම් අල්ලසක් දී පැමිණිල්ල ප්‍රමාද කරා හෝ සිද්ධිය සමථයට පත් කරන්නට උත්සාහයක් යෙදුවාද යන්න ගැනද සැකයක් මතුව තිබේ. මේ සිද්ධිය ගැන 2017 මාර්තු මස වික්ටර් පුත් ලෙලුම් යූටියුබ් වීඩියෝවකින් මුල්වරට මාධ්‍ය වෙත හෙළි කරන ලද අතර ඔහු පවසා සිටියේ ‘තාත්තා සල්ලි දීලා ඒවයින් ඇයව බේරගත්තා‘ යනුවෙනි. මෙහිදී පොලිස් නිලධාරීන් සිතාමතාම පරීක්ෂණ ප්‍රමාද කළාද යන්න සම්බන්ධව ද පරීක්ෂණයක් කෙරෙන බව තංගල්ල කොට්ඨාශය භාර ‍පොලිස් අධිකාරී කේ.ජී.එල්. ගීතාල් මහතා දන්වා තිබේ.මෙම සිද්ධිය සම්බන්ධ බැංකුවේ සේවයේ නියුතුව සිටි සැකකාර හෂිනිගෙන් මීට පෙරද ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් වාර්තා විය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top