Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 10
1,673
Views
යොවුන් පරපුරේ ජනප්‍රිය නළුවෙකු වන කාවිංග පෙරේරා ඊයේ (08)  වෘත්තියෙන් වෛද්‍යවරියක වන සනායා සමඟ විවාහ වුනා.

ඊයේ රාත්‍රියේදී කොළඹ පිහිටි සුපිරි හෝටලයේදී  පැවැත්වුනු කාවිංගගේ මංගල සාදයට කලා ලෝකයේ තරු රැසක්ද සහභාගී වී සිටියා.

තම මව සහ පියාගේ වියෝවෙන් පසු නැගණිය සමගින් ජීවත් වූ කාවිංග දෙමාපියන් ජීවතුන් අතර නැතිවූවත් ඔවුන්ගේ ආශිවාර්දය ලබාගැනීමටද මෙහිදී අමතක කළේ නැහැ.
එම අවස්ථාව පහතින්

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top