Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 02
1,102
Views
සුපිරි බොලිවුඩ් නිළි විද්‍යා බාලන් ඊයේ සිය 39 වැනි උපන් දිනය සැමරුවා.
 
1978 ජනවාරි 1 වැනිදා උපත ලැබූ ඇය මේ වෙද්දි බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා තාරකාවක්.

මෙවර ඇය උපන් දිනය සමරා තිබුනේ පවුලේ ළඟම හිතවතුන් සමගින්.

එහි ඡායාරූප පෙළක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top