Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 02
748
Views
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තමන්ගේ රුව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් යොදාගන්නා බව තමන් දන්නා බවත්, ඒ සමබන්ධයෙන් තමන්ගේ විරෝධතාවයක් දක්වා නැති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත ළිපියක් මගින් ප්‍රකාශ කර ඇත.

එසේම එලෙස ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදෙන ඇතැම් කණ්ඩායම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් හැසිරීමේ වගකීම තමන් භාරනොගන්නා බවත් ඊට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය නීත්‍යානුකූලව කටයුතු කරනු ඇති බව අපේක්ෂා කර බවත් ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top