Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 02
2,262
Views
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ වෙද්දි ඉන්නෙ දකුණු අප්‍රිකාවේ.
 
ඒ දකුණු අප්‍රිකාව සමග ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහායි.

මේ සංචාරය සඳහා ලඟදි විවාහ වූ ඉන්දීය නායක විරාත් කෝලි සහභාගී වුණේ සිය බිරිඳ වන අනුෂ්කා ෂර්මාද සමගින්.

මේ අතර ඉන්දීය නායක විරාත් කෝලි සහ ශිකර් ධවාන් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි වීදියක සතුටින් රංගනයක යෙදෙන වීඩියෝවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

එම වීඩියෝව පහතින්...


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top