Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 01
2,600
Views
නව පරපුරේ ඕනෑම තරුණියක් කැමති සිහින් හා සරාගී සිරුරක් තමන් සතු කරගැනීමටයි. විශේෂයෙන්ම බොලිවුඩයේ සිටින තරුණියන් නම් ඒ ගැන සැලකිලිමත් වෙනවා වැඩියි. ඔවුන් ඒ සඳහා විවිධ දේ අත්හදා බලනවා අපට ඕනෑ තරම් දකින්නට පුළුවන්. ඒ විදියට තම ශරීරය සරාගී ලෙස තබාගන්න අමුතුම විදියට ව්‍යයාම කරන කෙනෙක් ගැනයි මේ කියන්න යන්නේ. 

ඒ අපි කවුරුත් දන්න Jacqueline Fernandez. ඇය මුහුදු වෙරළේ තම අත් දෙකෙන් හිටගෙන කරන අපුරු ව්‍යයාමයක ඡායාරූප ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top