Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 01
767
Views
2017 වසරේදි ජාත්‍යන්තර එක්දින පිටියේ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව හොදම ක්‍රීඩකයින් 11දෙනා සමග වසරේ එක්දින කණ්ඩායම තෝරාගෙන තිබෙනවා.

එම ක්‍රීඩකයින්ගේ නම් පහතින් බලන්න….

අංක 01 – ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන රෝහිත් ෂර්මා.
Rohit Sharma (21 ODIs, 1293 runs, 71.83 average, 99.46 strike rate)

අංක 02 – ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන ශිකර් ධවාන
Shikhar Dhawan (22 ODIs, 960 runs, 48.0 average, 101.37 strike rate)

අංක 03 – ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන විරාට් කෝලි.
Virat Kohli (26 ODIs, 1460 runs, 76.84 average, 99.11 strike rate)

අංක 04 – දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරන ඒ බී ඩී විලියර්ස්.
AB de Villiers (18 ODIs, 773 runs, 59.46 average, 116.94 strike rate)

අංක 05 – ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන එම් එස් දෝනි.
MS Dhoni (22 ODIs, 788 runs, 60.61 average, 84.73 strike rate)

අංක 06 – එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන බෙන් ස්ටොක්ස්.
Ben Stokes (15 ODIs, 616 runs, 2 hundreds, 61.6 average; 14 wickets

අංක 07 – බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරන ශකීබ් අල් හසන්.
Shakib Al Hasan (14 ODIs, 430 runs, 1 hundred, 35.8 average; 6 wickets)

අංක 08 – ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියෝජනය කරන රෂීඩ් ඛාන්.
Rashid Khan (16 ODIs, 43 wickets, 10.44 average, 16.4 strike rate)

අංක 09 – එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන ලියම් ප්ලන්කට්.
Liam Plunkett (18 ODIs, 36 wickets, 22.47 average, 23.9 strike rate)

අංක 10 – ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන ජස්ප්‍රිට් බුම්රා.
Jasprit Bumrah (23 ODIs, 39 wickets, 26.25 average, 30.6 strike rate)

අංක 11 – පාකිස්ථාන කණ්ඩායම නියෝජනය කරන හසන් අලී.
Hasan Ali (18 ODIs, 45 wickets, 17.04 average, 20.3 strike rate
 
 
2017 වසරේ එක්දින පිටියේ ක්‍රිකට් ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා තොරතුරු ලෙස එක්රැස් කර මෙලෙස හොදම කණ්ඩායම පිළිබදව වාර්තාව සකස් කර තිබුණේ ක්‍රික්බස් වෙබ් අඩවිය විසින්.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top