2017 වසරේදි ජාත්‍යන්තර එක්දින පිටියේ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව හොදම ක්‍රීඩකයින් 11දෙනා සමග වසරේ එක්දින කණ්ඩායම තෝරාගෙන තිබෙනවා.
එම ක්‍රීඩකයින්ගේ නම් පහතින් බලන්න….
අංක 01 – ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන රෝහිත් ෂර්මා.
Rohit Sharma (21 ODIs, 1293 runs, 71.83 average, 99.46 strike rate)
අංක 02 – ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන ශිකර් ධවාන
Shikhar Dhawan (22 ODIs, 960 runs, 48.0 average, 101.37 strike rate)
අංක 03 – ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන විරාට් කෝලි.
Virat Kohli (26 ODIs, 1460 runs, 76.84 average, 99.11 strike rate)
අංක 04 – දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරන ඒ බී ඩී විලියර්ස්.
AB de Villiers (18 ODIs, 773 runs, 59.46 average, 116.94 strike rate)
අංක 05 – ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන එම් එස් දෝනි.
MS Dhoni (22 ODIs, 788 runs, 60.61 average, 84.73 strike rate)
අංක 06 – එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන බෙන් ස්ටොක්ස්.
Ben Stokes (15 ODIs, 616 runs, 2 hundreds, 61.6 average; 14 wickets
අංක 07 – බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරන ශකීබ් අල් හසන්.
Shakib Al Hasan (14 ODIs, 430 runs, 1 hundred, 35.8 average; 6 wickets)
අංක 08 – ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියෝජනය කරන රෂීඩ් ඛාන්.
Rashid Khan (16 ODIs, 43 wickets, 10.44 average, 16.4 strike rate)
අංක 09 – එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන ලියම් ප්ලන්කට්.
Liam Plunkett (18 ODIs, 36 wickets, 22.47 average, 23.9 strike rate)
අංක 10 – ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන ජස්ප්‍රිට් බුම්රා.
Jasprit Bumrah (23 ODIs, 39 wickets, 26.25 average, 30.6 strike rate)
අංක 11 – පාකිස්ථාන කණ්ඩායම නියෝජනය කරන හසන් අලී.
Hasan Ali (18 ODIs, 45 wickets, 17.04 average, 20.3 strike rate