නිවෙස්වල ඇති කරන බල්ලන්ට වස මිශ්ර බත් දී ඔවුන් ඝාතනය කර රාත්රි කාලයේදී නිවෙස්වලට ඇතුළු වී නිදා සිටින තරුණියන්ගේ ශරීරය ස්පර්ශ කරන 34 හැවිරිදි තිදරු පියෙකු පසුගිය 30 වැනිදා දකුණු කලුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිරිහැරයට ලක්වූ තරුණියන්ගෙන් එක් තරුණියක් මෙම සැකකරු හඳුනාගෙන තිබුණා.
නිවෙස්වල ජනෙල් කඩා නිවසට ඇතුළු වූ මොහු මෙම තරුණියන් ලිංගික අතවර වලට ලක් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.