Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 01
871
Views
නිවෙස්වල ඇති කරන බල්ලන්ට වස මිශ්‍ර බත් දී ඔවුන් ඝාතනය කර රාත්‍රි කාලයේදී නිවෙස්වලට ඇතුළු වී නිදා සිටින තරුණියන්ගේ ශරීරය ස්පර්ශ කරන 34 හැවිරිදි තිදරු පියෙකු පසුගිය 30 වැනිදා දකුණු කලුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 
හිරිහැරයට ලක්වූ තරුණියන්ගෙන් එක් තරුණියක් මෙම සැකකරු හඳුනාගෙන තිබුණා.

නිවෙස්වල ජනෙල් කඩා නිවසට ඇතුළු වූ මොහු මෙම තරුණියන් ලිංගික අතවර වලට ලක් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top