Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 28
2,612
Views
දියදාව දිග බෝක්කුව අසල අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් ජින්ජර් ඇතුළු එහි ගමන්ගත් සිව් දෙනකු තුවාල ලබා තිබුණා.

දෙනියාය සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිටියදීයි ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය එලෙස අනතුරට ලක්ව තිබෙන්නේ.

මෙම අනතුරට මුහුණ දුන් ජින්ජර් මාතර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තාවන්නේ.

මාරක රිය අනතුරට ලක්වූ ජින්ජර් වයිට් දිවි ගලවා ගැනීම වාසනාවන්ත මෙන්ම විශ්මයජනක සිදුවීමක් බවයි දියදාව ප්‍රදේශවාසීන් පවසන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top