Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 28
2,437
Views
ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට්‌ නායක ස්‌ටීව් වෝගේ සහ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නකු වූ මකායා නිට්‌නිගේ දරුවන් දෙදෙනා ලබන මස නවසීලන්තයේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන නියෝජනය කිරීමට වරම් ලබා තිබෙනවා.

ජාතික කණ්‌ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයන් දෙපළකගේ පුතුන් දෙදෙනකු යොවුන් ලෝක කුසලානයක්‌ නියෝජනය කිරීමේ කාගෙත් අවධානයට පත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

ස්‌ටීව් වෝගේ පුතා වන ඔස්‌ටින් වෝ පිතිකරුවකු ලෙස කණ්‌ඩායමට එක්‌ව ඇති අතර මකායා නිට්‌නිගේ පුතා වන තැන්ඩේ නිට්‌නි වේග පන්දු යවන්නකු ලෙස කණ්‌ඩායමට එක්‌ව තිබෙන බවත් වැඩිදුරටත් වාර්තාවන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top