Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 26
971
Views
Ferrari කාර් එකක් ගන්න එක කාගේත් සිහිනයක්. හැබැයි එක හැබෑ කරගන්න ගොඩක් ආමාරු හීනයක් කියලා දැන දැන තමයි ඒ හීනේ ඉන්නේ. කෝටිපතියන්ට නම් එක ලොකු හීනයක් නෙමේ.

කොහොම වුණත් ඔන්න ඊයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ගොඩ බැහැලා තියෙනවා නවතම Ferrari 488 Spider කියන මෝටර් රථය.

දන්නවනේ ලංකාවේ අපි දන්න විදියට Ferrari එකක් තියෙන්නේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වට කියලා. එක ඔහුට ලැබුනෙත් තරගයක් ක්‍රීඩා කරලා.

ඔන්න ඒ Ferrari එකෙන් පස්සේ ලංකාවට ආපු දෙවැනි සුපිරි Ferrari එක තමයි මේ…

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top