Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 21
1,495
Views
චන්දික හතුරුසිංහ මහතා ඊයේ 20 වැනිදා පස්වරුවේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයේ වැඩ භාරගත්තා.

එහිදී ශ්‍රී ලංකා පුහුනුකාරීත්වය භාරගැනීම සම්බන්ධයෙන් හතුරුසිංහ මහතා දැක්වූ අදහස්.

“පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට මට මේ අවස්ථාව ලබාදීම ගැන. මට ඉතාමත් ආඩම්බරයක් මගේ රට පුහුණු කරන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව. ඒවගේම මම හිතනවා මට හරි කාලයේදී තමයි පුහුණුකාර ධුරය භාරගන්න ලැබෙන්නේ. මෙම තනතුර ලබාදීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාටත්, ක්‍රිකට් පාලක මණ්ඩලයටත් මම ස්තුතිවන්ත වෙනවා. මට ලැබිල තියෙන හැමදේම අවස්ථාවන් හැටියටයි මම භාරගන්නේ. මට හොඳ අවස්ථාවක් තිබෙනවා ලංකාවට මගේ උපරිමය ලබාදෙන්න. මම මෙම අවස්ථාව අභියෝගයක් විදිහට භාරගෙන ශ්‍රී ලංකා කණ්ඩායම උසස් තත්ත්වයකට ගෙන්න උත්සහ කරනවා” යැයි පැවසීය.

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top