Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 19
5,541
Views
වැඩි මහන්සියක් නැතිව ලේසියෙන් සල්ලි හම්බ කරන්න අද හුඟක් අය යොමුවෙනවා. ඒ විදිහට යොමුවුණු අය හිතන්නේ නැහැ ඒ කරන වැඩේ හරිද වැරදිද කියන එක.

ඒ විදිහට තමන්ගේ ඇඟ විකුණලා සල්ලි හොයන රස්සාව ලෝකේ පැරණිම වෘත්තිය විදිහටත් සැලකෙනවා. ඒ වගේම එක ලේසියෙන් මුදල් හම්බ කරන්න පුළුවන් රස්සාවක් නෙමේ. දුක විඳින එකක්..

මේ ගණිකා වෘත්තියේ යෙදිලා ඉද්දි නීතියේ රැහැනට කොටුවුණු නිළියන් තිදෙනෙක් ගැනයි අපි මේ කියන්න යන්නේ…

මේ කතාව අහන්න ලැබුණේ ඉන්දියාවෙන්.

ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී තරු පහේ හෝටලයක ගණිකා වෘත්තියේ යෙදුන සුරූපී බොලිවුඩ් නිළියන් දෙදෙනෙකු හා රුපවාහිනි නිළියක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස පොලිස් දැලට හසුවන අවස්ථාව දැක්වෙන වීඩියෝවක්ද මේ වනවිට අන්තර්ජාලය පුරාම ප්‍රසිද්ධවී තිබෙනවා.

මේ තිදෙනාගෙන් එක් සුරූපී නිළියක් දැක්වෙන අතර ඇය ඉන්දීය ටෙලි නාට්‍ය නිළියක් බවයි වාර්තා කර ඇත්තේ.

පොලිසිය වටලන අවස්ථාවේ එම රංගන ශිල්පිනිය හෝටල්කාමරයේ හඬා වැළපෙන අයුරුද එහි දැක්වෙනවා.එම නිළිය රිච්චා සක්සේනා ලෙසයි හඳුන්වා ඇත්තේ.

මෙම වැටලීමේ දී සුපිරි ගණිකාවන් සපයන බ්‍රෝකර්වරුන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුනා.

මෙම නිළියන් ගණිකා වෘත්තීය සඳහා පසුගිය සඳුදා මුම්බායි සිට හයිද්‍රබාද් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

රුපවාහිනි නිළිය අත්අඩංගුවට ගන්නා කාමරයේ වයෝවෘද්ධ පුද්ගලයෙකු දක්නට ලැබෙන අතර ඔහු කවුරුන්ද යන්නත් මෙතෙක් හෙළි වී නැහැ.

අදාල වීඩියෝව පහතින්…එම නිළියගේ ඡායාරූපත් තියෙනවා.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top