Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 15
2,144
Views
පිරිමි ළමුන් කිහිප දෙනෙකු ගැහැණු ළමයෙකුට ලිංගික අතවර කරන වීඩියෝවක් ඉන්දීය සමාජ මාධ්‍ය තුල වෛරසයක් වගේ පැතිරෙමින් යනවා.

ඉන්දියා මාධ්‍ය නම් සඳහන් කරන්නේ මේ ගැහැණු ළමයට ලිංගික අතවර කළේ එයා ගැහැණු ළමයින්ට වෙන ලිංගික හිරිහැර වලට එරෙහිව විරෝධය පළකරපු නිසා කියලයි.

ගැහැණු ළමයට පහරදුන් පිරිමි ළමුන් ඒ රටේම තුන්දෙනෙක්ද කියලා නම් පැහැදිලි නැහැ කියලා තමයි ඉන්දියාවේ පූනේ ප්‍රදේශයේ වාර්තාකරුවෝ නම් කියන්නේ.

මේ පිරිමි ළමයි තුන්දෙනාව ඉන්දීය පොලිසිය මේ වනකොට සොයමින් සිටින බවත් නමුත් තාමත් හමුවෙලා නැහැ කියලයි ආරංචි වෙන්නේ.

කලින් වාර්තා වෙලා තියෙන තොරතුරු වලට අනුව නම් මේ පිරිමි ළමයි තුන්දෙනා මීට කලින්ද ගැහැණු ළමයින්ට ලිංගික අතවර කරපු අය කියලයි ඉන්දීය පොලිසිය කියන්නේ.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඉන්දියාවේ පූනේ වල තියෙන චන්ද් නගර වල හෝටලයක් අසල කියලයි වාර්තා වෙන්නේ.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top