Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 15
5,267
Views
සමීතා මුදුන්කොටුව කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ප්‍රවීණ ගායිකාවක්. ඇයගේ ගීතවලට ආදරේ නොකරන කෙනෙක් හොයාගන්න බැරි තරම්.

ඇයගේ ජිවිතේ ලොකුම ශක්තියක් වෙලා ඉන්න හොඳ යෙහෙළියක් ඇයට ඉන්නවා. ඒ ජනප්‍රිය රංගන ශිල්පිනි ජානකි විජේරත්න.

ජානකි සමිතයි කියන්නේ ජාඩියයි මුඩියයි වගේ කියලා ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් මේ දෙන්නගේ යාළුකම මොන තරම් ආදරණිය සහ ශක්තිමත්ද කියලා මේ ඡායාරූපවලින් හොඳින්ම ඔප්පු වෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top