Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 15
4,330
Views
ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය පසුගියදා විවාහ ගිවිස ගත්තා. ඒ සමගම ඔහුගේ කලින් පෙම්වතිය වූ සුනලි රත්නායක රොෂාන් පිළිබදව දොස් පවරා දීර්ඝ විස්තර කිරීමක් කරමින් හඬ පටයක් නිකුත්කර තිබෙනවා. එහි ඇය සදහන් කරනවා ඇය ඇමරිකාවේ ජිවත් වන කාලයේ රොෂාන් කාන්තාවන් කිහිප දෙනෙක් සමගම ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන නිවසේ තබාගෙන ජිවත් වූ බව.

එසේ සිදු කර තිබෙන්නේ ඇයට හොර රහසේ බවත් සදහන් කරනවා. ඒ වගේම විටින් විට ඇයගෙන් ලක්ෂ ගණනින් මුදල් ඉල්ලා ගෙන තිබෙන බවත් වෙනත් ඇසුරුකම් ඇති කරගත්තේ ඇයිද යන්න ප්‍රශ්න කළ පසුව ඇයට කිහිප වතාවක්ම පහර දුන් බවත් ඒ සෑම අවස්ථාවකම ඇය රෝහල් ගත වී ප්‍රතිකාර ගත් බවත් සදහන් කරනවා.
 


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top