Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 14
1,670
Views
"සෑම කාමරයකම ඔහු සමග පෙම් සුව වින්දා"
"ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ වසර දෙකක කාලයක් මාව හොර රහසේ ඇසුරු කරා"

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ වසර දෙකක කාලයක් තමාව හොර රහසේ ඇසුරු කරමින් ඔහුගේ පෙම්වතියට වංචා කළ බවට තරුණියක් තොරතුරු හෙළි කර තිබෙනවා.

නටාචා රොඩ්‍රිගස් නැමැති මේ සුරූපිනිය නිරූපිකාවක් බවයි හෙළිව ඇත්තේ.
 
ඇය සඳහන් කරන ආකාරයට ඇය රොනාල්ඩෝගේ නිවසේ සෑම කාමරයකම ඔහු සමග පෙම් සුව විඳ තිබෙනවා.

එමෙන්ම රොනල්ඩෝ තමන් වෙත එවූ කෙටි පණිවුඩද තමන් සතුව ඇති බව ඇය පවසනවා.

21 හැවිරිදි නටාචා පවසන්නේ තමන් ඔහුට පෙම්වතියක් සිටින බව දැන සිටියත් ඔහුව මිතුරෙකු සේ ඇසුරු කරමින් ඔහු සමග හැසිරීමට දැඩි කැමත්තක් දැක්වූ බවයි.

රොනල්ඩෝගේ පෙම්වතිය වන 22 හැවිරිදි ජොර්ජිනා රොනල්ඩෝ නිසා මේ වන විට මාස 8 ක ගැබිණියක් බවටද පත්ව සිටිනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top