Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 14
2,107
Views
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි සහ සුපිරි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ දෙවන උත්සවය පැවැත්වෙන ස්ථානය සහ එහි ආරාධනා පත්‍රය මේ වන විට අන්තර්ජාලය කළඹමින් තිබෙනවා.

ඒ අනුව දෙවන උත්සවය පැවැත්වෙන්නේ දිල්ලි නුවර පිහිටි සුපිරි හෝටලයක් වන ටාජ් හෝටලයේදීයි.

මේ උත්සවය පැවැත්වෙන්නේ දෙසැම්බර් මස 21 වැනිදායි.

මේ උත්සවයට ආරාධනා ලබා තිබෙන්නේ විරාත් කෝලි සහ අනුෂ්කාර ෂර්මාගේ පවුල්වල ඥාතීන් පමණක්වීමද විශේෂත්වයක්.

බොලිවුඩ් තරු සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ට මේ දෙපළ ආරාධනා කර තිබෙන්නේ දෙසැම්බර් මස 26 වැනිදා මුම්බායි නුවර සුපිරි හෝටලයක දී පවත්වන තුන්වන විවාහ උත්සවය සදහායි.

විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ විවාහ මංගල්‍යයේ පළමු උත්සවය පැවැත්වුණේ ඉතාලියේදීයි.

දෙවන විවාහ උත්සවයේ ආරාධනා පත්‍රය සහ දිල්ලි නුවර පිහිටි ටජ් හෝටලයේ ඡායාරූප පහතින් බලන්න…

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top