Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 10
312
Views
සීතල දෙසැම්බරය උදාවීමත් සමඟ නත්තල් සමරන අය මේ දිනවල වැඩි වශයෙන් මහන්සි වෙන්නේ නත්තල් වෙනුවෙන් තම නිවෙස්, කාර්යාල සැරසිලි කිරීමටයි. එයින් ප්‍රධානම දේ තමයි නත්තල් ගස් සැකසීම. නත්තල් සමරන සියළුදෙනාම වැඩි වශයෙන් උනන්දු වෙන්නේ නත්තල් ගස ඉතාමත් ලස්සනට සැරසීමටයි. ඒත් මේ ලිපියෙන් කියවෙන්නේ නම් ඔබ කවදාවත් බලාපොරොත්තු නොවන නත්තල් ගස් පිළිබඳවයි. ඒ තමයි මේ තරුණියන් නත්තල් ගස් නිර්මාණය කර තිබෙන්නේ තමන්ගේ ඇහි බැමේ වීම.එම උත්සහය සමාජ ජාල තුල දැඩි කතාබහකට ලක්ව ඇති බවයි විදෙස් වෙබ් අඩවි වාර්තා කර තිබෙන්නේ.

ඡායාරූප පහතින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top