Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 10
557
Views
Lithuania හි අගනුවර වන Vilnius හිදී පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ නත්තල් සැමරීම නිල වශයෙන් ආරම්භ කෙරුණා. ඔවුන් පසුගිය වසරේ ලොව ලස්සනම නත්තල් ගස සකසා තිබු අතර මෙවරද ඉතාමත් ලස්සන නත්තල් ගසක් ඔවුන් සකසා තිබෙන බවටයි විදෙස් වෙබ් අඩවි වාර්තා කරන්නේ

 
මෙවර ඔවුන් සකසා තිබෙන නත්තල් ගස සියළුදෙනාම පුදුමයට පත්කරන නත්තල් ගසක් බව සඳහන් වේ. මෙම නත්තල් ගස වර්ග අඩි 2,500ක් පුරා පැතිර ඇති අතර මෙය සැරසීම සඳහා විදුලි බල්බ 70,000ක් හා සෙල්ලම් බඩු 900ක් පමණ යොදාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ඡායාරූප පහතින්

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top