Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 10
762
Views
පියයුරු පිළිකා වැළඳීම නිසා කාන්තාවගේ පියයුරු කොටස් ඉවත් කිරීමට සිදු වෙනවා. එයින් ඔවුන්ගේ පපු ප්‍රදේශයේ අවලස්සන කැළැල් ඇති කරනවා.ඒ නිසා ඔවුන්ගේ පෙනුමට මෙන්ම ඔවුන් මානසිකව පහතට වැටීමට විශාල බලපෑමක් වෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීමට P.Ink නම් වෙබ් පිටුවක් ඉදිරිපත් වී අපුරු දෙයක් සිදු කර තිබෙනවා. ඒ Tattoo භාවිතයෙනි.

 
P.Ink කණ්ඩායම දක්ෂ Tattoo නිර්මාණකරුවන් එකතු කරගෙන පියයුරු පිළිකා නිසා උදවු අවශ්‍ය වූ කාන්තාවන්ට විවිධ අලංකාර Tattoo නිර්මාණ වලින් නවතම පෙනුමක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.ඒ නිර්මාණ මගින් ඔවුන්ගේ පියයුරු මත ඇති වූ කැළැල් නොපෙනී යනවා.. ඒ නිසාම ඔවුන් ඔවුන්ගේ නැති වී ගිය පෙනුම ගැන වද වෙමින් මානසිකව දුර්වල වීම අඩු වෙනවා.

ඒ නිර්මාණ කිහිපයක් පහතින්...

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top