Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 08
696
Views
ජැකලින් සහ සෝනම් කපූර් කියන්නේ බොලිවුඩයේ දැන්වන විට සිටින ජනප්‍රිය තාරකාවන් දෙපළක්. ඒ වගේම ඔවුන් දෙදෙනා නිතරම අන්තර්ජාලය පුරා පුවත් මවන්නට සමත් වෙනවා.

පසුගියදා ඉන්දියාවේ පැවැති "Filmfare Glamour and Style Awards 2017" නම් සම්මාන උළෙලකදී ඔවුන් දෙදෙනාගේ විනෝදාත්මක හැසිරීම හේතුවෙන් බොහෝ තරුණියන් ඊර්ෂ්‍යාවට පත්වු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම සම්මාන උළෙලේදී ඔවුන් දෙදෙනාටම සම්මාන ලැබීමද විශේෂත්වය ලෙස සඳහන් කර ඇත.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top