Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 08
2,322
Views
ලන්ඩනයේ පුවත්පතක් වාර්ෂිකව ඡන්ද විමසීමකින් පවත්වනු ලබන ආසියාවේ සරාගීතම කාන්තාවන් තේරීම මගින් බොලිවුඩයේ සුරූපි නිළියක්වන ප්‍රියංකා චොප්රා පළමු ස්ථානය ගැනීමට සමත්ව තිබෙනවා.

ඇය මෙසේ තේරීපත්ව ඇත්තේ පස්වන වතාවට බවයි වාර්තා වෙන්නේ.



 
පසුගිය වසරේ දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා අභිබවා ඉදිරයට පැමිණියද මේ වර්ෂයේ නැවතත් සරාගී ප්‍රියංකා චොප්රා ඇගේ ස්ථානය නැවත ලබාගෙන තිබෙනවා.

මෙහි විශේෂත්වයක් ලෙස සඳහන්ව ඇත්තේ දීපිකා පදුකෝන් පළමු ස්ථානයේ සිට තුන්වන ස්ථානය දක්වා පහත බැස තිබීමයි. දීපිකා පදුකෝන් අභිබවා දෙවන ස්ථානයට පැමිණීමට සමත්ව ඇත්තේ නියා ෂර්මා නම් තරුණියයි. ඇය මේ වසරේ සරාගීතම රූපවාහිණි තරුව ලෙසද නම් කර ඇත.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top