Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 08
628
Views
රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන ඊයේ යුග දිවියට පිවිසුණා. ඔහු අතගත් මනමාලිය වුණේ ජනාසි මල්ලිමාරච්චියි.

ඔවුන්ගේ විවාහයට අත්සන් තැබුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.
 
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති මේ උත්සවයට දේශපාලනඥයන් මෙන්ම කලා ලොවේ සුපිරි තරු රැසක්ද සහභාගී වී සිටියා.

විවාහ උත්සවය අතරතුර සැවොම පුදුම කරමින් මනාල යුවළ සහ ඔවුන්ගේ මිතුරන් නර්තනයක යෙදුණු අකාරය දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

වීඩියෝව සහ ඡායාරූප පහතින්...



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top