Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 07
1,014
Views
ඔස්ට්‍රේලියානු රජය විසින් සමරිසි විවාහ නීතිගත කිරීමේ පනත අද සම්මත කර තිබෙනවා.
 
මේ අනූව ඔස්ට්‍රේලියාව සමරිසි විවාහ නීතිගත කළ 26 වැනි රට බවට පත්වනවා.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ වැඩි ඡන්දයෙන් අද මෙම පනත සම්මත වූ අතර එම විවාදයට එක්වෙමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කට් ටර්න්බුල් මහතා පැවසුවේ ආදරය, ගෞරවය සහ සමනාත්මතාව මෙම පනත තුලින් තහවුරු වන බවයි.

මෙම පනත සම්මත වීමත් සමග දේදුන්නේ වර්ණ සහිත ධජ රැගත් ඔස්ට්‍රේලියානු වැසියන් ප්‍රීති ඝෝෂා පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top