Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 07
830
Views
කාන්තාවකට අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයට ඉදිරිපත් කළ චීවරධාරියෙකු රුපියල් ලක්ෂයක ශරීර අප මත මුදා හැරීමට මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ආර්.ජි.එන.කේ. රංකොත්ගේ මහත්මිය නියෝග කළාය.

මුදාහැරුණේ කටාන පොලිස් වසමේ හිමිනමක්ය.

මෙම කාන්තාව දානය පිරිනැමීම සදහා පන්සල වෙත ගිය විට සැකකාර හිමිනම අතවර කිරීමට තැත් කළේ යැයි පොලිස් පැමිණිල්ලේ සදහන් වේ.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top