Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 06
389
Views
බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 13 වැනි මහලින් වැටි පෙරේදා (4) පස්වරුවේ එහි නඩත්තු අංශයේ සේවකයකු මිය ගියා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාකොළ පදිංචි එස්.පී. සඳරුවන් නමැති 21 හැවිරිදි තරුණයෙකි. මොහු කොම්පඤඤවීදිය ප්‍රදේශයේ පුද්ගලික සමාගමක සේවය කරන බව සඳහන්



 
එම සමාගම විසින් සෙත්සිරිපයේ නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව ද පොලිසිය කියයි. මොහු පෙරේදා පස්වරු 3.00ට පමණ එහි 13 මහලේ වායු සමීකරණ නඩත්තු කටයුත්තක නිරත වෙමින් සිටියදී එක්වරම පහළට ඇද වැටී ඇති අතර ඔහු වැටී ඇත්තේ 3 වැනි මහලේ විවෘත වහළ වෙත බව ද වාර්තා විය. එම සේවකයා එම ස්ථානයේදීම මියගොස් තිබුණි. ලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top