Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 05
997
Views
ඉන්දීය - ශ්‍රි ලංකා ටෙස්ට් 3 ව ටෙස්ට් තරගය මේ වන විටත් පැවැත්වෙනවා.
 
තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම අතරතුරදී ඊයේ සිදුවූ සිදුවීමක් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා.

ඒ ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි අතින් සිදුවූ අත්වැරැද්දක්.

පිටිය තුළදී සටන්කාමි ක්‍රීඩකයෙකු වන විරාත් කෝලි ලකුණක් නැවතීම සඳහා පන්දුව රැගෙන කඩුලු රකින්නා වෙත යොමු කරන්නට උත්සාහ කළ අවස්ථාවේදී එහි ඉලක්කය වැරදී පන්දුවට පහර දෙමින් සිටි සධීර සමරවික්‍රමගේ අතෙහි වැදුණා.

ඒ අවස්ථාවේදී විරාත් කෝලි සධීර ළඟට පැමිණ ඔහුගෙන් සමාව ඉල්ලූ ආකාරයද කැමරාවේ සටහන් වුණා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top