Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 04
505
Views
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් සහ තීරණාත්මක ටෙස්ට් තරඟයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 4 ක් දැවී ලකුණු ක් රැස්කරගෙන පන්දුවට පහරදෙනවා.

නොදැවී පන්දුවට පහරදෙන දිනේෂ් චන්දිමාල් මීට සුළු මොහොතකට පෙර සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 10 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුනා.

ඔහු ලකුණු 100 ක් ලබාගෙන පන්දුවට පහරදෙනවා.

අද දිනයේ මේ වනවිට අවසන් කඩුල්ල ලෙස දැවී ගිය ක්‍රීඩකයා වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 111ක් රැස් කරගත්තා.

ඒ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වන ශතකය වාර්තා කරමින්.

මේ අතර ඉන්දියාව තුල පසුගිය 2010 පසුව ඕනෑම කඩුල්ලක්වෙනුවෙන් ටෙස්ට් තරඟයකදී පන්දු 400කට වඩා මුහුණදුන් සම්බන්ධතාව වූයේ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් අතර සිව්වන කඩුල්ල සඳහා පැවති සම්බන්ධයයි.

එහිදී ඔවුන් දෙදෙනා පන්දු 476 ක් සඳහා මුහුණදුන්නා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top