Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 04
1,394
Views
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනගේ දියණිය සංසා ගේ උපන් දිනට ඊයෙ දිනට යෙදී තිබුණා.
 
සංසා ඊයේ දිනයේ සැමරුවේ ඇයගේ 4 වැනි උපන් දිනයයි.

පවුලේ හිතවතුන් සමග මේ උපන් දින සාදය පවත්වා ඇති අතර මහේල සිය දියණියට සුබපතා ට්විටර් ගිණුමේද සටහනක් තබා තිබුණා.

ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න...

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top