Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 04
675
Views
කමාජ් සිල්වා නැමති ශ්‍රි ලාංකික තරුණයෙකු නව ව්‍යවසා‍යකයන්ට සහය වන කැනඩාවේ පැවති රූපවාහිනි වැඩසටහනකට සහභාගී වී ව්‍යවසායකත්ව මණ්ඩලයේ ධනවත්ම හා ප්‍රබලතම ව්‍යාපාරිකයන් පවා පුදුමයට පත් කරමින් ආයෝජනයක් දිනා ගැනීමට සමත් වෙලා තිබෙනවා.

 
Sneakertub ලෙසින් නම් කර තිබෙන මෙම ව්‍යාපාරික සංකල්පය ගොඩ නැගි තිබෙන්නේ පාවහන් හා අනෙකුත් තෑගී භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ සංකල්පයක් මත, ලොව ප්‍රබලතම හා හොදම පාවහන් නිෂ්පාදන සමාගම් පවා මෙම ව්‍යාපාරය සමග එක්ව කටයුතු කිරීම විශේෂත්වයකි.

සිය රැකියාව අහිමි වූ පසු සිය බැංකු ගිණුමේ තිබූ ඩොලර් 700ක මුදලින් මෙම ව්‍යාපාරය අරඹන කමාජ් , ප්‍රථම වසර තුල පමණක් ඉපැයූ ආදායම ඩොලර් ලක්ෂ දෙකක්. කැනඩා තරඟයේදී කමාජ් විනිසුරු කරුවන් මවිත කළ විදිහයි මේ....

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top