Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 04
1,552
Views
ඉන්දියාව හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දිල්ලිහි පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වායු දූෂණය හේතුවෙන් විනාඩි කිහිපයකට නවතා දැමුවා . ඒ එහි වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බව දර්ශක වලින් පෙන්වා දිමත් සමඟය.

 
ඒ වන විට ශ්‍රි ලංකා පිල පන්දු රැකීම සිදු කර සිටිය අතර වායු දූෂණය නිසා ඔවුන් මුඛ ආවාරණ පැළදීමක් සිදු කරා. ශ්‍රි ලංකා පිළ පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසීමේදී මුඛ ආවරණයක් පැළදීම සිදු නොකිරීම නිසා ඒ පිළිබඳව ට්විටර් ජාලය ඔස්සේ රසල් ගෙන් මෙසේ ආසා තිබුනාා " පන්දු රකිද්දි භාවිතා කල මාර්ස්ක් බැට් කරද්දි කෝ යනුවෙන් " එයට රසල් උත්තර දුන්නේ මෙසේය..

" පන්දු රකිද්දි අව්කන්ණාඩි පළඳින ඉන්දියානු ක්‍රීඩකයින් පිති හරඹයේදී එය භාවිතා නොකරන්නේ ඇයි එකම ඉරට එහෙම දෙවිදියක් යනුවෙන් රසල් ඉතා වටිනා පිළිතුරක් ලබා දුන්නේය..

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top