Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 30
1,439
Views
හැමෝටම තව කෙනෙක් වෙන්න බැහැ. බුද්ධියෙන් දැණුමෙන් ආර්ථික මට්ටමින් හෝ රූපයෙන්. මේ හැම දෙයකින්ම එකිනෙකා එකිනෙකාට වෙනස්. මේ කියන්න යන්නේ ලෝකේ ජනප්‍රිය තරුවක් වූ ඇන්ජලිනාගේ ජෝලිගේ රූපයට සමාන වෙන්න ගිය තරුණියකට අත් වුණු ඉරණමක් ගැනයි.

 
තවමත් 19 වියේ පසුවන ඇය ඉරාන ජාතික යුවතියක්. Sahar Tabar නම් වූ ඇය අන්ජලිනාට බෙහෙවින්ම ආදරේ කරන නිසා ඒ රුවට සමාන රුවක් තමා සතු වෙන්න ඕන කියලා හිතලා. ඒ නිසා ඇය රූපය වෙනස් කරගන්න ප්ලාස්ටික් සැත්කම් 50ක් සිදු කරගෙන තිබෙනවා. ඒ සදහා ඇයට ඩොලර් 80ක් වියදම් වෙලා. ඒ වගේම ඇයගේ සැබෑ ලස්සන රුව අවලස්සන වෙලා. 19ක පෙණුම 70ක පමණ පෙණුමක් ගන්නවා. ඒ වගේම ඇන්ජලිනාගේ රුවට 87% ක සමාන රුවක් ඇයට දැන් තිබෙනවා.

Instagram හි ඇයගේ ඡයා රූප පළකිරීමෙන් ඇය බොහෝ දෙනා අතර කතා බහට ලක්ව තිබෙනවා. මෙම ගිණුමේ ඇයට ලක්ෂ 3ක අනුගාමිකයින් පිරිසක් සිටිනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top