Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 24
1,646
Views
නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් වැලිගම්පොළ ප්‍රදේශයේ සිටි අඩි දහයක් පමණ දිග දැවැන්ත පිඹුරෙකු නිසා එම ගම්මානයේ වැසියන් ඊයේ (23) උදෑසන දැඩි ලෙස භිතියට පත්වී තිබුණා.
 
එම ගම්මානයේ ගොවියෙකුගේ වගා ඉඩමකට ජලය ඉසිමට යෑමේදි මෙම දැවැන්ත පිඹුරා මඤ්ඤොක්කා ගසක් අසල සිටිනු දැක ඒ ගැන ගම්වාසින්ට දැනුම් දි තිබෙනවා.

එම පිඹුරා අල්ලා නල්ලතන්නිය වනජිවි නිළධාරින්ට භාරදිමටයි ගම්වාසින් පියවරගෙන ඇත්තේ.

කාලයක් තිස්සේ එම ගම්මානයේ නිවෙස්වල සුරතලයට ඇතිකරන සුනඛයින් අතුරුදහන්වී ඇති බවද එම ගම්වාසින් පවසනවා.

එම ගම්මානයේ මෙවැනි විශාල පිඹුරෙකු හමුවු පළමු අවස්ථාව මෙය බවයි ගම්වාසින් වැඩිදුරටත් පැවසුවේ.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top