Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 23
2,039
Views
Malia Ann Obama කියන්නේ හිටපු ලෝක බලවතා ඔබාමාගේ ලොකු දුව. තවම 19 වියේ පසුවන ඇයට පෙම්වතෙක් ඉන්න බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

 
ඔවුන් විනෝද වෙන අවස්ථා හොර රහසේම මාධ්‍ය කැමරා කාච වල සටහන් වෙලා. ඇයගේ පෙම්වතා වන හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබන Rory Farquharson ව ඇය සිප ගන්න අයුරු හා දුම්පානය කරන අයුරු කැමරාවල සටහන් වෙලා. මෙසේ ඔවුන් ප්‍රසිද්ධියේ සිප වැළදගෙන තිබෙන්නේ ජාතික පාපන්දු ක්‍රීඩා තරගාවලිය නරඹන්න සහභාගී වී සිටියදී බවත් සදහන්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top