Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 22
918
Views
අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත්‍රස්තවාදීන්ගේ සිරකාරියක සහ ලිංගික වහලියක ලෙස අපා දුක් විඳි ඉරාක යසීදි ගෝත්‍රික යුවතිය Nadia Murad ලියූ The Last Girl: My Story of Captivity, and My Fight Against the Islamic State නමැති කෘතිය පසුගිය දා එළිදැක්වුන බව සදහන් වේ.

 
24 හැවිරිදි නාදියා අද වනවිට යළිත් ඇගේ නිජබිම වන ඉරාකයට පැමිණ සිටින අතර ඇය ජීවත් වන්නේ ඇය උපන් Yazidi ගම්මානයේ බව වාර්තා වේ.

Nadia Murad, 2014 වසරේ දී අයි.එස්. ග්‍රහණයට හසුවී, ලිංගික වහලියක් වී ගත කළ ඒ කටුක ජීවිතය ගැනත් ඇය ත්‍රස්තවාදීන්ගෙන් බේරී යුරෝපයට පලාගිය අයුරු ගැනත් විස්තර The Last Girl: My Story of Captivity, and My Fight Against the Islamic State නමැති කෘතියට අඩංගු වෙන බව සදහන්ය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top