Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 22
1,313
Views
පියුමි හංසමාලි කියන්නෙ නිතරම සමාජ මාධ්‍ය ජාලවල කතාවන චරිතයක්.
 
ඇය සමාජ මාධ්‍ය වල පළ කරන ඇතැම් සටහන් සහ ඡයාරූප නිසා තමයි ගොඩ දෙනෙක් පියුමි ගැන කතා කරන්නේ.

අපේ රටේ නිරූපිකාවන් එක්ක බැලූ කළ වැඩිම දෝෂාරෝපණය ලක්වන නිරූපිකාව ලෙසත් පියුමිව හඳුන්වන්න පුළුවන්.

පියුමි හංසමාලිගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් ඇය අද උදෑසනම ළඟම මිතුරන් වන විශ්ව පෙරේරා සහ මධූෂා හේරත් සමග විහාරස්ථානයකදී ආගමික වතාවත්වලට සහභාගී වී තිබුණා.

එමෙන්ම උපන් දිනය නිමිත්තෙන් අලුත්ම ඡායාරූප පෙළක්ද පියුමි අන්තර්ජාලයට මුදා හැර තිබුණා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top