පියුමි හංසමාලි කියන්නෙ නිතරම සමාජ මාධ්‍ය ජාලවල කතාවන චරිතයක්.
ඇය සමාජ මාධ්‍ය වල පළ කරන ඇතැම් සටහන් සහ ඡයාරූප නිසා තමයි ගොඩ දෙනෙක් පියුමි ගැන කතා කරන්නේ.
අපේ රටේ නිරූපිකාවන් එක්ක බැලූ කළ වැඩිම දෝෂාරෝපණය ලක්වන නිරූපිකාව ලෙසත් පියුමිව හඳුන්වන්න පුළුවන්.
පියුමි හංසමාලිගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් ඇය අද උදෑසනම ළඟම මිතුරන් වන විශ්ව පෙරේරා සහ මධූෂා හේරත් සමග විහාරස්ථානයකදී ආගමික වතාවත්වලට සහභාගී වී තිබුණා.