Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 22
374
Views
ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ලොව ප්‍රමුඛතම ක්‍රිකට් තරගාවලියක් වන අළු බඳුන කුසලානය ආරම්භවීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි.

 
මෙවර අළුබඳුන තරගාවලියට සහභාගි වන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟින් ලොව වේගවත්ම ක්‍රීඩකයා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ද එක්ව සිටිනවා.

බෝල්ට්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟින් එක්ව සිටින්නේ පුහුණු උපදේශකයෙකු ලෙසයි.

ඔහු එහිදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට කඩුලු අතර වේගයෙන් දිව යන ආකාරය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට තමන් සතු දක්ෂතාවය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට පෙන්වා දුන්නේ පිත්තෙන් පන්දුවට පහර දෙමින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top