Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 17
2,137
Views
තරුණියක් ගැහැණියක් වීමට පෙර උතුම් කොට සලකන්නේ කන්‍යාභාවයෙනුයි. නමුත් මේ වෙද්දි ලොව පුරා ඇතැම් තරුණියන් සිය කන්‍යාභාවය අති විශාල මිල ගණන්වලට වෙන්දේසි කරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ අපට දකින්නට ලැබෙනවා.
 
මේ විදිහට තමන්ගේ කන්‍යාභාවය ඩොලර් මිලියන 2.7 කට වෙන්දේසි කළ රුසියානු නිරූපිකාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
 
19 හැවිරිදි Giselle සිය කන්‍යාභාව අලෙවි කිරීමෙන් බලාපොරොත්තු වන්නේ නිවසක් මිලදී ගැනීමට හා ලෝකය පුරා සංචාරය කිරීමටයි.

මේ සුරූපිනියගේ පළමු රැය තමන්ගේ කරගන්න සමත් වුණේ අබුඩාබි හි වෙසෙන ධනවත් ව්‍යාපාරිකයෙක්. හොලිවුඩු හි ජනප්‍රිය නළුවෙකුද ඇයට ලංසු තබා ඇති අතර ඔහු පරදවමින් අබුඩාබි ධනකුවේරයා ඇයව තමන් සත් කර ගත්තා.

වෙන්දේසියෙන් පසු ඇය පවසා සිටියේ ‘‘මගේ පළමු රැය ගෙවන්න ඕනේ මගේ පෙම්වතා එක්කම කියලා මං හිතන්නෙ නෑ“ එසේම විවේචකයන්ගේ අදහස් පිළිබඳව තමන් නොසලකන බවද ඇය කියා තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top