Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 14
1,144
Views
ආසියාවේ ධනවත්ම මිනිසා බවට පත් වූ ලොව විශාලතම ඊ-වාණිජ වේදිකාවේ අයිතිකරු වන ජැක් මා කරන්න යන අලුත් දෙයක් ගැන මුළු ලෝකයම මේ වෙන කොට කතාබහට ලක් වෙනවා.

ආසියාවේ ධනවත්ම මිනිසා බවට පත්වෙලා එයින් සෑහීමකට පත් නොවූ ජැක් මා මෑතකදී තිරගත වූ කුංෆු චිත්‍රපටියක ප්‍රධාන චරිතය රඟ දක්වයි.


පසුගිය සතියේ ලොව පුරා නිකුත් කරන ලද "ගෝන් ෂෝ දෝ "(The Art of Attack and Defence) චිත්‍රපටියෙන් අලිබාබා නිර්මාතෘ ජැක් මැට්, ජෙට් ලී සහ ඩොනි යෙන් වැනි සුපිරි චරිත දැක ගත හැක.

එහිදී චිත්‍රපටියේ විධායක නිෂ්පාදකයා වන ජෙට් ලී විසින් ඔහුගේ ෆේස්බුක් නිළ පිටුව හරහා කියා සිටියේ "මම පොරොන්දු වෙනවා මෙම චිත්‍රපටිය ඉතාම සිත් ගන්නා සුළුයි" කියලා.

සිත් ඇදගන්නා සුළු ග්‍රැෆික් නිර්මාණ වලින්ද මෙම චිත්‍රපටිය පිරි ඇත. ජැක් මා ව්සිනි ඔහුගේම විවිධාකාර වූ සැකසුම් වලදී ඔහුගේ විරුද්ධවාදීන්ට පහර දෙන්නේ ඔහු විසින්ම සැලසුම් කරපු අකාරයටයි.

පහතින් ඒම චිත්‍රපටියේ ට්‍රේලරය හා පින්තූර කිහිපයක්...



Image result for The Art of Attack and Defence
jack ma
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top