Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 09
1,216
Views
2018 වසර සඳහා වන අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් මේවන විට ආරම්භ කර තිබෙනවා.

මෙය මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා ලෙසට පත්වීමෙන් පසු ඉදිරිපත් කරනු ලබන පළමු අයවැයයි.


ඊට අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමිවුනා.

මේ අතර, පෙට්‍රල් හිගයට විරෝධය පළ කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාපැදිවලින් පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top