Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 October 06
3,016
Views
ඒ වගේම කෙනෙක් ගැනයි මේ. ඔහු නමින් Robert Van Impe උනාට බොහෝ දෙනෙක් ඔහුව හඳුනන්නේ Average Rob නමින්. ඔහු වෘත්තිමය හාස්‍ය උපදවන්නෙක් වගේම Coventry University එකෙන් Advertising and Marketing පිලිබඳ උපාධිදාරියෙක් ද වනවා.

ෆොටෝෂොප් වලට අති  දක්ෂයෙක් වන මොහු ජනප්‍රිය අය සිටින ජයාරූප වලට ඔහුගේ රුව එකතු කර හාස්‍ය උත්පාදනය කිරීම මගින් instagram තුල බෙහෙවින් ජනප්‍රිය වී තිබෙනවා.


එම ජයාරූප පහතින්...

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top